Internationalවැටුප ලැබුණු පසුවත් ඔබ ණයකරුවෙක් ද? ඔබේ මාසික වැටුප කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? - BBC News සිංහල
ණය සහ ලිසිං වාරික, බිල්පත් සහ අත්‍යවශ්‍ය වියදම් පියවූ පසු ඊළඟ වැටුප් දිනය දක්වා ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් නොමැති වීම වර්තමානයේ බොහෝ දෙනෙකු පීඩා විඳින ගැටලුවකි.
ඒ සඳහා බලපාන උද්දමනය ඉහළ යාම, ජීවන වියදම වැඩි වීම, දේශපාලන තත්ත්වයන් හෝ ලෝක අර්බුද අපගේ පාලනයෙන් තොර ඒවා ය.
නමුත් අපට දැනෙන ආර්ථික පීඩනය යම්තාක් දුරට සමනය කර ගැනීම සඳහා පුද්ගල මට්ටමින් අපට කළ හැකි දේවල් මොනවා ද?
Source: BBC News ණය සහ ලිසිං වාරික, බිල්පත් සහ අත්‍යවශ්‍ය වියදම් පියවූ පසු ඊළඟ වැටුප් දිනය දක්වා ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් නොමැති වීම වර්තමානයේ බොහෝ දෙනෙකු පීඩා විඳින ගැටලුවකි.
ඒ සඳහා බලපාන උද්දමනය ඉහළ යාම, ජීවන වියදම වැඩි වීම, දේශපාලන තත්ත්වයන් හෝ ලෝක අර්බුද අපගේ පාලනයෙන් තොර ඒවා ය.
නමුත් අපට දැනෙන ආර්ථික පීඩනය යම්තාක් දුරට සමනය කර ගැනීම සඳහා පුද්ගල මට්ටමින් අපට කළ හැකි දේවල් මොනවා ද?
තවත් සොයා බලන්න
ශ්‍රී ලංකාවේ ඔක්තෝබර් උද්ධමනය 8% පනී: උද්ධමනයෙන් බැට කන ජනතාවට අයවැයෙන් දිය යුතු සහන මොනවා ද?
ශ්‍රී ලංකා ආර්ථිකය වැදගත් කඩඉමක් පසුකරයි: මීළඟ පිබිදීමට ලෝක බැංකුව කර ඇති යෝජනා මොනවා ද?
වාහන ලීසිං සහ රන් ණය සීමා කිරීම: මහ බැංකුව නව රෙගුලාසි පැනවූයේ ඇයි?
ඔබේ බැංකු තැන්පතුවලින් අය කෙරෙන රැඳවුම් බද්දට ආණ්ඩුව කරන්න යන්නේ කුමක් ද?
මැදපෙරදිග යුද්ධය ඔබේ සාක්කුවට බලපෑවේ කොහොම ද?: යුද්ධයට පෙර හා පසු භාණ්ඩ මිල ගණන් වෙනස් වීම ගැන සංසන්දනයක්
රුපියල අවප්‍රමාණය වීම පිටුපස ඇති හේතුව මොකක් ද? එය අපට වැදගත් වන්නේ ඇයි?
අලුත්ම
වීඩියෝ, වැටුප ලැබුණු පසුවත් ඔබ ණයකරුවෙක් ද? ඔබේ මාසික වැටුප කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?, ධාවන කාලය 10,11
වීඩියෝ, ශ්‍රී ලංකාවේ අපූරු සමනල සංක්‍රමණයේ සැඟවුණු රහස්, ධාවන කාලය 4,29
වීඩියෝ, 'මට නිහඬව ඉන්න පුළුවන්කමක් නෑ' - වෙඩි තබා ඝාතනය කෙරුණු දියණිය වෙනුවෙන් යුක්තිය ඉල්ලන ඉරාන මව, ධාවන කාලය 1,56
බෝගම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීම: 'වැරැද්දක් කළා නම් දඬුවම් දෙන්න ඕනෙ අධිකරණයෙන් නේද?'